Kavi Sithuwili

THENUKA.COM


https://www.youtube.com/@ranjithasoka3039/featured

A
වැස්ස
මොරසූරන වැස්ස
ටකරං වහලෙට වැටෙන සද්දෙ
මෙහෙ නෙමෙයි එහෙ
 
D
වැස්ස
මොර සූරණ වැස්ස
ටකරං වහලට වැටෙන සද්දෙ
කවියක් වුණු වැස්ස

ආදරේ කළ වැස්ස
බයේ ගුලිවෙච්ච වැස්ස
මැටි පොළොවෙ ඉඳගෙන
කරුවලේ සිංදු කියපු වැස්ස

තරඟෙට බෝට්ටු යවපු වැස්ස
තෙතබරි වුණු වැස්ස
අමුතුම සුවඳක් දැණුනු
ඒ භයංකර වැස්ස


M:
විඩාව සංසිදුවා ළු මද සුළගයි,                         
සිලි  සිලි හඩින් බෝපත් නැලවු සුළගයි,       
පුළුන් වලා අළු කෙරුවෙත්  ඒ සුළගයි,
ඔය කියනා වැස්ස ගෙනාවෙත් සුළගයි

M:
සැදෑ සමයේ සිතුනේ ලියන්නට .................... 
මද නළ හැමූවත් ගත සිත නිවන්නට ........
මද පමනින් ඇති නේද සීත ඉර්තුවට,.......
මදහස ඔබේ දක්නට රිසි හැමදාම,.........
මද පවනක් වෙමුද සැම සිත් සතන් හට.....

M: පෙරදා රාත්‍රිය විච්ත්‍රවත් කල ...සොදුරු මතක සටහන් එක් කල...රස මසවුලෙන්  මත් කල.....සැමට තුති ගත සිත පුබුදු කල 🙏

M:

කබරගොයයි වටකෙරුවේ....

දියබරියයි කාල ගියේ..  

ටිකිරිට හිත වැටුණු කලේ..

කබරෙට කැමතියිද නගේ.

D:

කබරගොයා පෙම් බැන්දේ ටිකිරිටද
බයේ ටිකිරි පැනල ගියේ ලන්දටද
විද්දේ හාවාට වැදුනේ පඳුරටද
ආල හැඟුම් මෝදුවුනේ නැන්දටද

R:
ආ.....
උබ  ආවද sun කබරස්
නංගී ඈදේ temperature highest
දිගට ගියොත් well circus
හම ගහනවා waterburys

M:
වැලි අතරේ සැගවුන මිනිමුතු වැන්න...
තේරිල පෙරීලා ඉතිරිය අහගන්න .......
මේ තරුකැටය අස්කුස පාලුව මකන....
හැලුවත් හැලෙනවද දිදුලන තරු ගොන්න ..

12/8/2020

D
එන මඟදි විමන්
ලලනාවො අවිමන්
මඟ දෙපස තදබදින්
ආවෙ ඉබි ගමන්
A
ලලනුන් අවි අරන් 
විමන් දොර රැකවලෙන්
ඉබි ගමන් එන එවුන් 
පිළිගනින් යහතින්
M
හති හලා සිහි නැත.. 
බෙහෙත් කුප්පියද නැත...
හිමි සද ඔකද වී ඇත ...
කවි පලයි මෙලෝ සිහියක් නැත.
S
කවි කියවා mata sihiya da නැත